නිදහස් දිනයෙන් පසු හමුදාවේ ප්‍රබල තනතුරක වෙනසක්..
By Aruna
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ, පෙබරවාරි 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදිය.
You May Like This Video