බංගලාදේශ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර නිල හමුවක්

Report

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු M. Moniruzzaman මහතා අද (10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවී තිබේ.

නව නාවික හමුදාපතිවරයා ලෙස ධුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වෙත බංගලාදේශ ආරක්ෂක උපදේශකවරයා මෙහිදී සිය සුභාශිංසන පිරිනැමීය.

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

අනතුරුව, දෙරට අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර, හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි

2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි