ඉන්ධන මිල සැලකිය යුතු ලෙස තවදුරටත් අඩු කරයි?..

Fuel Price In Sri Lanka Sri Lanka
By Aruna Jan 08, 2023 03:03 AM GMT
Aruna

Aruna

Report

ඩිසල් ඉන්ධන මිල රු 15 කින් අඩු කිරිම පැසසිය යුතු කරුණක් බවත්, වැඩි වු ඩිසල් ඉන්ධන මිලට සාපෙක්ෂව රු 15 කට වඩා වැඩි මිලකින් ඩිසල් ඉන්ධන මිල අඩු කල යුතු බව ඩිසල් වාහන හිමියන් පවසනවා.

භුමිතෙල් මිල ඉහල යාමත් සමග භුමිතෙල් අලෙවිය අඩු බවත්, භුමිතෙල් මිල රු 10 කින් අඩු කලද වැඩි කල භුමිතෙල් මිලට සාපෙක්ෂව එම මිල ප්‍රමාණවත් නොවන බවයි භුමිතෙල් භාවිතා කරන පාරිභෝගිකයන් කියා සිටින්නේ.

මේ අතර ඩිසල් සහ භුමිතෙල් මිල අඩු කල සේම පෙට්‍රල් ඉන්ධන මිලද අඩු කිරිමට රජය පියවර ගත යුතු බව පෙට්‍රල් වාහන හිමියන් කියා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now