එකවරම ඉහළ ගිය තෙල් මිල..

Fuel Price In World
By krishani Oct 13, 2023 02:07 AM GMT
krishani

krishani

Report

ඊයේ (12) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් වර්ගයක මිල ඩොලර් 87 ඉක්ම වීය.

එය පෙර දිනට සාපේක්ෂව ඩොලර් 2කට ආසන්න ඉහළ යාමකී.

මේ අතර, ඔත්තෝම්බර් මාසය ආරම්භයේ දී ලෝක බොරතෙල් මිල පැවතියේ ඩොලර් 90 ඉක්ම වූ අගයක ය.

නමුත් මේ වසරේ ගෝලීය තෙල් ඉල්ලුම බැරල් මිලියන 2.4කින් ඉහළ යනු ඇති බව ඔපෙක් සංවිධානය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එයට ප්‍රධාන හේතුව වන්නේ චීන ආර්ථිකය වැඩි දියුණු වීම සහ සංවර්ධනය වන ආර්ථිකයන්ගේ ඉල්ලුම වැඩි වීමයි.

ReeCha