අඛණ්ඩ ඉහළ යාමක් වාර්තා කළ තෙල් මිල.

Government Of India India Fuel Price In World
By krishani Aug 12, 2023 02:00 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සති 3 කට ආසන්න කාලයක් අඛණ්ඩව ක්‍රමික ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.

එහිදී ඊයේ (11) බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 86 යි ශත 71 ක් ලෙස සටහන් විය.

මේ අතර 10 වෙනිදා ලෝක බොරතෙල් මිල ඩොලර් 88 දක්වා ඉහළ යනු දක්නට ලැබුණු අතර වට්ටම් අඩු වුවත්, ඉන්දියාව තවදුරටත් රුසියාවෙන් විශාල වශයෙන් බොරතෙල් මිල දී ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් ආර්ථික විශ්ලේෂකයන් මත පළ කරන්නේ පවතින තත්ත්වය අනුව එම ගණුදෙනු අඛන්ඩව සිදුවනු ඇති බවයි.

ReeCha