තෙල් මිලෙහි සිදු වු හදිසි වෙනස..

Fuel Price In World
By krishani Sep 16, 2022 03:08 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 90. 53 ක් ලෙස සටහන් වන අතර  ඩබ්ලිව්. ටී. අයි. බැරලයක මිල ඩොලර් 84 යි ශත 73 ක් දක්වා පහත වැටී තිබේ.