ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා චැසි අංකය වෙනුවට හෙට සිට තවත් ක්‍රමවේදයක්.

Government Of Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Wayomi Jul 30, 2022 10:21 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේදී චැසි අංකය වෙනුවට ආදායම් බලපත්‍රයේ අංක ඇතුළත් කිරීමට හෙට සිට හැකියාව ලැබෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

QR පද්ධතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද පෙරවරුවේ පැවැති අතර එහිදී එම තීරණය ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW