අද තෙල් ලබා ගත හැකි ස්ථාන ඇතුළත් ලැයිතුවක් නිකුත් කෙරේ..

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Jul 28, 2022 12:16 AM GMT
Aruna

Aruna

Report
315 Shares

අද ඉන්ධන ගන්න බලන් ඉන්න ජනතාවට පණිවිඩයක් අද(28) දින බස්නාහිර පළාත, දකුණු පළාත, සබරගමු පළාත, ඌව පළාත, වයඹ පළාත සහ මධ්‍යම පළාතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

බස්නාහිර පලාත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery