පලාත් 06ක පිරවුම්හල් 760 ඉන්ධන ලබාගත හැකි ලැයිස්තුව නිකුත් කෙරේ..

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis Petrol diesel price National Fuel Pass
By Aruna Jul 28, 2022 03:07 AM GMT
Aruna

Aruna

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා‌වෙන් පණිවිඩයක් අද (28) දින බස්නාහිර පළාත, දකුණු පළාත, සබරගමු පළාත, ඌව පළාත, වයඹ පළාත සහ මධ්‍යම පළාතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.

එම ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් මෙන්ම පෙට්‍රල් ද ලබාගත හැකි වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වේ.

බස්නාහිර පළාත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery