හෙට සිට මෙරට විශේෂ පිරිසකට ඉන්ධන නොමිලේ - එය ලැබෙන්නේ මෙහෙමයි..

Sri Lanka China Sri Lanka Fuel Crisis China Ship In Sri Lanka
By krishani Jan 08, 2023 09:54 AM GMT
krishani

krishani

Report

චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98 ක් හෙට (09) දින සිට ගොවි ජනතාවට නොමිලේ බෙදාහැරීම ආරම්භ වේ.

මෙම ඉන්ධන තොගය ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබාදීමටයි සැළසුම් කර ඇති අතර  මෙහිදී අක්කර භාගයේ සිට හෙක්ටයාර 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙලීම සඳහා මෙම ඩීසල් නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha