වාහන වලට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka
By Aruna Feb 12, 2023 03:04 AM GMT
Aruna

Aruna

Report

පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇතැයි වාර්තා වනවා.

මෙම වාහන ලිඛිත පැවරීම කින් තොරව පාවිච්චි සඳහා ලබා දී ඇති අතර මසකට ඉන්ධන ලීටර් 250 රජය මගින් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.

මේ අනුව ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර වාහන පවරා ගැනීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now