අද ඉන්ධන ලබාදෙන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න.

Fuel Price In Sri Lanka Sri Lanka
By Aruna May 18, 2022 04:00 AM GMT
Aruna

Aruna

Report
225 Shares

අත්‍යවශ්‍ය සේවා සඳහා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් හරහා ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට යටත්කර මෙම ඉන්ධනහල් හරහා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීමට තෝරාගත් ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery