ලක්ෂ ගණනක ඉන්ධන හොර රහසේ නිවසක..

Sri Lanka Police Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 30, 2022 07:28 AM GMT
krishani

krishani

Report

කොන්දකාරකුලම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී දෙලක්ෂ පනස්දහසකට ආසන්න වටිනාකමක් ඇති ඉන්ධන තොගයක් නිවසක අනවසරයෙන් ගබඩා කර සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

එහි ඩීසල් ලීටර් 550 තිබී ඇති අතර, සැකකරු වයස අවුරුදු 40 ක් පමණ වන පුද්ගලයෙක් ය.

එම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඕමන්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර එම ඩිසල් තොගයෙහි දළ වටිනාකම රු. 242,000.00 ක් පමණ බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join