ඉන්ධන ගැටලුව ප්‍රවාහන ක්ෂේත්‍රයකට කළ බලපෑම සම්බන්ධයෙන් විශේෂ පුද්ගලයෙක්ගෙන් ප්‍රකාශයක්.. (VIDEO)

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 26, 2022 07:17 AM GMT
krishani

krishani

Report

ඉන්ධන ගැටලුව ආනයන, අපනයන ප්‍රවාහන ක්ෂේත්‍රයට ප්‍රධාන ගැටලුවක් බවට මේ මොහොතේ පත්ව ඇත.

ඒ අනුව 90%ක බහාලුම් ප්‍රවාහන රථ මේ මොහොතේ ඔවුන්ගේ සේවාවන්ගෙන් ඉවත්ව ඇති බව කන්ටේනර් රථ හිමියන්ගේ සංගමය සදහන් කළේ ය.

එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join



ReeCha