මින් ඉදිරියට ආගම හෝ වාර්ගිකත්වය පදනම් කරගත් පක්ෂ ලියාපදිංචියක් නෑ

Religion
By Thaya Mar 25, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

මින් ඉදිරියට ආගම හෝ වාර්ගිකත්වය පදනම් කරගත් පක්ෂ ලියාපදිංචියක් සිදු නොකරන බවට මැතිවරණ කොමිසන් සභාව පවසනවා. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා. එම සම්පුර්ණ නිවේදනය පහත දක්වා තිබෙනවා.