මෙරට තරුණ පිරිස් වෙත නොමිලේ එළුවන්..
Sri Lanka
Ministry of Agriculture
By krishani
එළු පාලනයට කැමති තරුණ ප්‍රජාව අතර එළුවන් 70,000 ක් නොමිලේ බෙදා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව රැකියා විරහිත තරුණයින් සහ ග්‍රාමීය අංශයේ ජනතාව සඳහා ජම්නපාරි, කොට්ටුකච්චි, බෝයර් සහ සානන් යන උසස් වර්ගයේ එළු විශේෂ බෙදා දීමට කටයුතු කරනු ඇත.
මේ සදහා පෞද්ගලික අංශයේ සහයෝගය ද ලබාගැනීමට කටයුතු කිරිමට බලාපොරොත්තු වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |