සේවක හිඟය නිසා නීතියේ රැහැනින් බේරී සිටින වංචාකරුවන්..

Report

අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීමේදී වංචා සිදුකළ 19 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉඟුරු ආනයන ගැන කැබිනට් මණ්ඩලයේ නිහඬ පිළිවෙතක් ඇයි..

ඉඟුරු ආනයන ගැන කැබිනට් මණ්ඩලයේ නිහඬ පිළිවෙතක් ඇයි..

නමුත් පවතින සේවක හිඟය හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බව අද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී අනාවරණය කර තිබේ.