රිමාන්ඩ් කර සිටි හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප
සතොස ලොරි රථයක් අවභාවිත සිද්ධියකට රිමාන්ඩ් කර සිටි, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ඇපමත මුදා හැර ඇති බව වාර්තා වේ.
ඒ මීගමුව මහාධිකරණයෙන් නිකුත් කළ නියෝගයකට අනුව බව සඳහන්.