රැඳවියන් හතරක් හොරෙන්ම පලා ගිහින්..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 17, 2023 03:17 AM GMT
krishani

krishani

Report

අද (17), බදුල්ල - තල්දෙණ - තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් රැඳවියන් හතර දෙනෙකු පලාගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ අද අලුයම මොවුන් එලෙස පලාගොස් ඇති බව ය.

කෙසේවෙතත්, සුළු වැරදි සහ අපරාධවලට සම්බන්ධ තරුණයන් මෙම බන්ධනාගාරයේ රඳවා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join