ආපනශාලාවකට හදිසි ප්‍රහාරයක්..
By Piyumika
ඇමරිකාවේ ඇට්ලන්ටා ප්‍රදේශයේ අද (12) සිදුවූ වෙඩි තැබිමකින් හතර දෙනෙකු තුවාල ලබා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරනූයේ ආපනශාලාවක් තුල මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩික්කරුටද පොලිසිය වෙඩි තබා ඇති අතර ඔහුට ද තුවාල සිදුව ඇති බව සදහන් වේ.
වෙඩි තැබීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .