පොලීසියේ 4ක් වහා අත්අඩංගුවට..

Report

වාද්දුව පොලීසියේ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

එලෙස මුදාහැරි ඔහු නිවෙසට ගොස් සිටිය දී රෝගාතුර වී ඇත.

අද කරන්ට් කැපිල්ල වෙනස් වෙයි.. හෙට ගැනත් ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTOS)

අද කරන්ට් කැපිල්ල වෙනස් වෙයි.. හෙට ගැනත් ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTOS)

ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

ඒ හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිවිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන් වේ.

You May Like This Video👇