21 රැලියට හයියක් වෙන්න හිටපු ජනපති මහින්දත් එයි

Report

එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන විශාල රැලිය සඳහා බොහෝ පිරිසක් සහභාගිවීමට නියමිත බව සඳහන් වේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එදිනට එක්වීමට නියමිතව තිබෙන බව සඳහන්. සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ වර්ත මාන ආණ්ඩුව සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළ ගැස්විය යුතු බවයි.

දැන් තවත් නටන්නේ ඇයි?ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධව ජනපති කට අරියි

දැන් තවත් නටන්නේ ඇයි?ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධව ජනපති කට අරියි

අද සවස 4 සිට හෙට සවස 4 දක්වා මේ ස්ථානවලට භයානක තත්ත්වයක්

අද සවස 4 සිට හෙට සවස 4 දක්වා මේ ස්ථානවලට භයානක තත්ත්වයක්