ජනාධිපති අරමුදලට වැරදි තොරතුරු දීලා.. මුදල් ගත්ත හිටපු මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ?. කරන්න යන දෙය මෙන්න..

Report

ජනාධිපති අරමුදලින් පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් ගැන විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ බව අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය  ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාතිලක මහත්මිය නියෝග කළේ ය. 

වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..

වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරිය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දෙනු ලැබුවේ විමර්ශනවලට අවශ්‍ය ඉදිරි නියෝග වේ නම් ඒවා අධිකරණය වෙතින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

You May Like This Video👇 

.