හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් අත්අඩංගුවට

Report

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධි වත්කම් ඉපයීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියේය.    

රට පුරා දැවැන්ත මෙහෙයුමක් සැකකරුවන් 968 ක් අත්අඩංගුවට

රට පුරා දැවැන්ත මෙහෙයුමක් සැකකරුවන් 968 ක් අත්අඩංගුවට

යුද්ධය මාස හයක් ඇදෙයි? දැනට යුද්ධය අවසන් වීමේ කිසිදු සලකුණක් නැහැ

යුද්ධය මාස හයක් ඇදෙයි? දැනට යුද්ධය අවසන් වීමේ කිසිදු සලකුණක් නැහැ