සජින් වාස් අධිකරණයට

Report

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (31) අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

මේ වන විට අදාළ නඩු කටයුත්ත සිදු වෙමින් පවතී.

දරුණු අනතුරක් - මෙහෙණින් වහන්සේලා තුන්නමකට අසාධ්‍යයි

දරුණු අනතුරක් - මෙහෙණින් වහන්සේලා තුන්නමකට අසාධ්‍යයි