තවත් හිටපු ඇමතිවරුන් බර ගානක් වැලිකඩ පෝලිමේ

Report

පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10ත් 15ත් අතර පැරණි ඒවා බවයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසන්නේ.

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

අමාත්‍යවරයා පැවසුවේ මෙම සිදුවීම් පසුගිය රජයන් විසින් යටගසනු ලැබ ඇති බවද එම විමර්ශන නැවත විවෘත කර කඩිනම් විමර්ශන කරන ලද නව රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි.

මෙම විමර්ශනයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අල්ලස් කොමිසමත් හරහා සිදුවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය. 

ෂකීරා නිසා සරම්ප බෝ වීමේ අවදානමක්!

ෂකීරා නිසා සරම්ප බෝ වීමේ අවදානමක්!