විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

Report

විදුලිබල මණ්ඩලය පවසන්නේ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බවයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේ ඒවා කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී ඊ බී ඇසිස්ට් ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

තත්ත්වය භයානකයි - ඩෙංගු අධි අවදානම් තත්ත්වයකට

තත්ත්වය භයානකයි - ඩෙංගු අධි අවදානම් තත්ත්වයකට

තැපැල් වර්ජනය අදත්

තැපැල් වර්ජනය අදත්