මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද? වංචා ගැන ඇහුවම වජිර අබේවර්ධනට යකා නගී

Report

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද (14) උදෑසන මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා තිබුණි.

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

එහිදී ප්‍රකාශ ලබා දීමට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය පැමිණි වජිර අබේවර්ධන මහතාගෙන්, මෙම කැඳවීම වංචාවක් සම්බන්ධයෙන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර එම පැනයෙන් වජිර අබේවර්ධන මහතා කෝපයට පත් වූ බව වාර්තා වේ.

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

ඊට පිළිතුරු ලබා දෙමින් “මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද?”යනුවෙන් වජිර අබේවර්ධන මහතා එහිදී මාධ්‍යවේදීන්ට බන වැදී ඇත.

මේ ආකාරයට අවස්ථාවන් දෙකකදී ඔහු පැමිණි කාරණාව පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටියද ඔහු පිළිතුරක් ලබා නොදුන් බව වාර්තා වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා