පන්දම් දල්වාගෙන මිහින්තලේ තරණය විදේශිකයෝ. (VIDEO)
Sri Lanka Tourism
Sri Lanka
Ceylon Electricity Board
By Wayomi
අද (03) රාත්‍රියේ විදෙස් ජාතික සංචාරකයින් පිරිසක් මිහින්තලය පුදබිම වෙත පැමිණ තිබෙනවා.
එහිදී එම සංචාරකයින් හට මිහින්තලය තරණය කිරීමට සිදුවූයේ පන්දම් දල්වාගනිමින්.
ඒ, විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට පුදබිම ආශ්‍රිතව විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන්.
