ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ඡන්දයෙන් තේරී පත්වෙයි..!
Football
Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ.
ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූවෙකි.
අද (29) පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් මහතාට ඡන්ද 45ක් ලැබුණු බව වාර්තා වේ.
