දෙයියනේ මේ මොකක්ද වුණේ?. පාසලක ආහාර වේලක් ගන්න ගිහින්.. වුණ දෙයකින්.. දරුවන් 13ක් රෝහලේ..
අද(01) අරණායක ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් පිරිසක් ආහාර විෂ වීමකින් රෝහල් ගතකර තිබෙනවා.
ඒ අදාල පාසලේ 06 වැනි වසරේ ඉගනුම ලබන සිසුන් ය.
ඔවුන්‍ට දිවා ආහාරය සඳහා කඩල ලබා දී තිබෙනවා.

චාටු බස් තෙපලා පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ලබා ගත් පෙම්වතා.. අන්තිමට කරන්න ගිය දෙයට දෙන්නම පොලීසියේ..
ඒවා ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13ක් දෙනකු හදිසියේ රෝගි වූ බව වාර්තා වේ.
එම පිරිස අරණායක දිසාරෝහල ට ඇතුලත් කර ඇති බව සඳහන් වේ.
හදිසියේම රෝගී වූ පිරිස අතර සිසුවියන් 12ක් හා එක් සිසුවකු සිටින බව වාර්තා වේ.
මෙම පාසලේ සෑම සිකුරාදා දිනකම සිසුන්ගේ මව්පියන් විසින් නිවාසවල පිළියෙල කරන ලද පෝෂ්‍යදායි ආහර වේලක් ලබාදෙන බව පැවසෙයි.

ලංකාවම බිය ගන්නපු.. අප්‍රිකානු සූකර උණ ගැන සඳහන් කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි..(PHOTOS)
ඒ අනූව අද (01) දිනයේ කඩල ලබාදි ඇත.
කෙසේ වෙතත්, ඒවා අනුභවයෙන් පසුව සිසුන් 13 දෙනකුට බඩ කැක්කුම සහ වමනය යෑම නිසා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.