අගෝස්තු මාසයෙන් පසු ලංකාවට වෙන භයානක දේ.. අගමැති රනිල් අවධාරණය කරයි..(VIDEO)
වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන දැඩි ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ පසුගිය පරිපාලනය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
SKY නිව්ස් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන අගෝස්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවට දැඩි ආහාර අර්බුදයකට ද මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |