විශාල කුණාටුවක් සමග හදිසි ජලගැල්මකින් 4ක් මරුට 50ක් අතුරුදහන්

Report

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට ඇදහැලුණු දැඩි වැසි සහිත කුණාටු සමඟ ඇතිවූ හදිසි ජලගැලීමක් හේතුවෙන් පහත් බිම්වල පිහිටි නිවෙස් රැසක් විනාශ වී ඇත.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

මෙම ජලගැලීම්වලින් බරපතල බලපෑම් සිදුවී ඇත්තේ ධරාලි නගරයේ පිහිටි, හෝටල් සහ අවන්හල් රැසක් අඩංගු ජනප්‍රිය ප්‍රදේශයකි.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, මේ වනවිට පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 50කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇති බවටද සඳහන් වේ.

පොලිස්පති ධුරයෙන් පහකළ දේශබන්දුගේ කෙරුවාව ආරක්ෂක ඇමති එළිකරයි

පොලිස්පති ධුරයෙන් පහකළ දේශබන්දුගේ කෙරුවාව ආරක්ෂක ඇමති එළිකරයි

අතුරුදන්වූවන් සෙවීමට සෙවීම් මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර ඇති බවද වාර්තා වේ.