ආර්ථිකය ටිවෙර්ස් වෙන ලකුණු - fitch ratings අනාවැකි පළ කරයි

Donald Trump Government Of Sri Lanka Economy of Sri Lanka Sinhala news
By Shehan Apr 17, 2025 10:00 AM GMT
Shehan

Shehan

Report

ට්‍රම්ප් පරිපාලනය විසින් තීරු බදු ඉහළ දැමීමත් සමඟ, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා-පැසිපික් කලාපයේ රටවල ස්වෛරී ණය මත පීඩනයක් ඇති වන බව ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය අනාවැකි පළ කරයි.

මෙම රටවල ආයෝජන හා අපනයන-ආනයන කටයුතුවලට බලපෑම් එල්ල වීමෙන් ආර්ථික වර්ධන වේගය මන්දගාමී වනු ඇති බව ෆිච් ආයතනය වැඩිදුරටත් පවසයි.

ඇමරිකාවේ රු. ලක්ෂ 32ක භාණ්ඩය චීනයේ රු. ලක්ෂ 1ට - ටික්ටොක් වීඩියෝවක් වෛරල් වෙයි (VIDEO)

ඇමරිකාවේ රු. ලක්ෂ 32ක භාණ්ඩය චීනයේ රු. ලක්ෂ 1ට - ටික්ටොක් වීඩියෝවක් වෛරල් වෙයි (VIDEO)

එසේම, ඇමරිකා-චීන ආර්ථික ගැටුම් සඳහා ආසියා-පැසිපික් කලාපයේ රටවල ප්‍රතිචාර, ණය ශ්‍රේණිගත කිරීම්වලට ද බලපානු ඇති බව ෆිච් ආයතනය අවධාරණය කරයි.

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න


ReeCha