මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොදාගන්නා ධීවර යාත්‍රා රාජසන්තක කිරීමට සැරසෙයි- අජිත් ගිහාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට තහවුරු කර ගැනෙන ධීවර යාත්‍රා රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව  අජිත් ගිහාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ඒ සඳහා ධීවර සහ සුරාබදු පනත් සංශෝධනය වෙනුවෙන් අවදානය යොමුව ඇති බවයි

ඒ මහතා පෙන්වා දී තිබේ ධීවර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බවයි