රත්මලාන වෙඩි තැබීමේ සංවේදී CCTV දර්ශන එළියට - වෙඩික්කරුවන් සොයා පොලිස් විමර්ශන [VIDEO]

Report

රත්මලාන ප්‍රදේශයේ කඳවල පාරේදී යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරන ලද මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධිය පෙන්වන සංවේදී CCTV දර්ශන මේ වන විට නිකුත් වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57ක පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ දර්ශන පහතින්,