පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයි [LIVE]

Report

අද (06) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසන්නේ අද දිනයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල සංශෝධන සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ විවාදය පැවැත්වීමට නියමිත බවයි.

එහි සජීවී විකාශය පහතින්,