''අවුරුදු 20කට කලින් වෙන්වුණු ඇයව එක පාරක් දකින්න තිබ්බා නම් ''-මුළු රටම සංවේදී කළ ආදර අමරණීය මතකය
මේ කියන්නට කියන්නේ සියල්ලන් සංවේදී කරපු කරපු කදුළු කතාවක් මේ කතාව අහද්දී මට හිතුණේ එකම එක දෙයයි මිනිහෙක්ට මේ තරම් ආදරේ කරන්න පුළුවන්ද? ගයාන් කියන්නේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා ගත්තු කෙනෙක් . ඉතිං අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ඇයි කියලා ඔයාට කියලා දෙන්න ඕනේ නෑනේ. ගයාන්ව පසුගිය 26 වැනිදා ප්‍රවීණ කලාකරුවන් වන දයාන් විතාරණ, ප්‍රියනාත් රත්නායක සහ සෙව්වන්දි රණතුංග යන මහත්ම මහත්මීන් ගිහින් තිබුණා වෙලාවේ ගයාන් හරි සංවේදී ඉල්ලීමක් කළා ඒ තමයි
"මීට අවුරුදු 20කට කලින් මගෙන් වෙන් වෙලා, දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මගේ පරණ පෙම්වතියව එකම එක පාරක් දකින්න ඕනේ..."
කියලා ඔහුගේ අවසන් බලාපොරොත්තුව වුණේ ඇගේ පරණ පෙම්වතිය දැකගන්න එක ඔවුන් දෙදෙනා මීට දශක දෙකකට කලින් ඉතාමත් සාමකාමීව වෙන් ණු බවයි සදහන් ව වෙන්නේ. නිරංජලා සරෝජිනී ගායනා කරන 'ඔබ දැක ගැනීමෙන්' ගීතය සෙව්වන්දි රණතුංගගේ හඬින් අහන්නත් ඔහුට අව්ස්ථාව ලැබිලා තිබුණා දයාන් විතාරණයන්ගේ 'සිත්තම් කරමින්' ගීතය ඔහු හරි හරි ආදරයෙන් ඒ අවස්ථාවේ රස විදලා තියනවා ..
ඒත් ගයාන්ගේ ඉරණම ලියවෙලා තිබුණේ හරිම කණගාටු දායක විදිහට තමන්ගේ ඒ අදර්‍රෙ දකින්නෙවත් නැතුව ඔහු යන්නම ගිහින්
පැතූ ආත්මයම ඒ ආදරය විදින්නට ඔහුට හැකිවේවා . අප හැමෝගේම ප්‍රාර්ථනය එයයි....