පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි [LIVE]
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය පිළිබඳ විවාදය අද දිනයේ පැවැත්වීමට නියමිතය.
එහි සජීවී විකාශය පහතින්,