සුබ ආරංචියක් - මාළු මිල පහතට නව අගයන් මෙන්න

Report

දිවයිනේ ප්‍රධානතම මත්ස්‍ය සැපයුම් මධ්‍යස්ථානයක් වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ විවිධ වර්ගයේ මාළු මිල ගණන් මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ.

පසුගිය දිනවල පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට නොහැකි වන පරිදි ඉතාමත් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ සාලයා මාළු කිලෝවක සමස්ත තොග මිල මේ වනවිට රුපියල් 400 ක් වැනි ඉතාමත් අඩු අගයක් දක්වා පහළ බැස ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

රජයේ පාසල් ගුරුවරුන්ට දැඩි අර්බුදයක් - හදිසි අවශ්‍යතාවක් ගැන වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

එසේම දෛනිකව බහුලව පරිභෝජනය කරනු ලබන බලයා සහ ලින්නා මාළු කිලෝවක් මේ දිනවල රුපියල් 900 ක මුදලකට තොග වෙළෙඳපොළ තුළ අලෙවි වන බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා නිල වශයෙන් කියා සිටියේ.

දිවයින වටා පවතින මුහුදු ප්‍රදේශවලට මේ දිනවල ලැබෙන මත්ස්‍ය අස්වැන්න සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙම මාළු මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටීමට ප්‍රධානතම හේතුව වී තිබේ.

ඊයේ උඩුයටිකුරු වුණ රන් මිලේ අද නවතම තත්ත්වය - මෙහෙම ගියොත් පවුමක් තියා පවුම් භාගයක්වත් ගන්න වෙන් නෑ

ඊයේ උඩුයටිකුරු වුණ රන් මිලේ අද නවතම තත්ත්වය - මෙහෙම ගියොත් පවුමක් තියා පවුම් භාගයක්වත් ගන්න වෙන් නෑ