වෙළඳපොලේ මාළු මිලේ වැඩිවීමක්.. සිදුවී ඇති වෙනස..
අහංගම - පංචාලිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අද (04) සවස සිදුවූ වෙඩි තැබීමකින් 27 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවය.
එසේ ඝාතනය කර ඇත්තේ බන්ධනාගාරගත ව සිට ඇපමත නිදහස් වූ අයෙකි. ඔහු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |