මාළු මිලෙහි සිදු වූ හදිසි වෙනස.. (VIDEO)

Sri Lanka
By krishani Aug 19, 2022 08:09 AM GMT
krishani

krishani

Report

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා අද(19) දවසේ මාළු මිල ගණන් සම්බන්ධයෙන් ගගන වෙත අදහස් දැක්වීය.

ඒ පෙර පැවති ඉහළ මාළු මිල ගණන් පෙරට සාපේක්ෂව අඩුවක් ඇති බවයි.

එම මිල ගණන් සම්බන්ධයෙන් දැනගැනීමට පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha