පාසල් ආරම්භයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් පළමු නිවේදනය නිකුත් කෙරේ
Sri lanka
Educatiom
school open
By Sithumi
පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව සිය පළමු නිවේදනය දිවයින පුරා අධ්‍යාපන සේවයට සම්බන්ධ සියලු දෙනා වෙත දන්වා ඇත. එය රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
