හදිසි ගින්නක් නිසා මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ වසර 150ට වඩා පැරණි නිවසට දැඩි හානී..

Sri Lanka Police Kandy Sri Lanka Fire
By Piyumika Jul 21, 2024 09:07 AM GMT
Piyumika

Piyumika

Report

මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ගින්නක් ඇති වී තිබේ.

හිටපු ඇමතිවරයකුගේ පුතෙක් ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට..

හිටපු ඇමතිවරයකුගේ පුතෙක් ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට..

එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය පැවසීය .

මෙම නිවස වසර 150 කටත් වඩා පැරිණි වන අතර ගින්න හේතුවෙන් එම නිවසට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තාවේ .

දුම්රිය මාර්ගයේ සගවා තිබියදී සොයා ගත් භයානක දේ..

දුම්රිය මාර්ගයේ සගවා තිබියදී සොයා ගත් භයානක දේ..

මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ජනතාව එක්ව ගින්න ව්‍යාප්ත වීමට ඉඩ නොදී එය නිවා දැමීමට පියවර ගෙන තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .

ReeCha