තෙල්දෙණියේ ගින්නක්..

Sri Lanka Police Fire
By krishani Apr 21, 2023 09:12 AM GMT
krishani

krishani

Report

ඊයේ (20), තෙල්දෙණිය - අඹකොටේගම ප්‍රදේශයේ කැලෑවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ තෙල්දෙණිය පොලීසියේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් එම ගින්න මැඩ පැවැත්විණ.

ගින්නෙන් අක්කර 03 ක පමණ භූමි ප්‍රදේශයක් විනශයට පත් වු අතර ජීවිත හානි සිදු වී නොමැත.

ගින්නනට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තෙල්දෙණිය පොලීසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join