කර්මාන්ත ශාලාවක ගින්නක්..

Sri Lanka
By krishani Sep 09, 2022 08:17 AM GMT
krishani

krishani

Report

සපුගස්කන්ද ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇත.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ හයක් පිටත් කර යවා ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join