මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ උත්සව ශාලාවක අද (17) උදෑසන 10.10ට පමණ ගින්නක් හට ගෙන තිබේ.
ගිනි නිවන හමුදාවේ, රථ පැමිණ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.
ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර දේපොළ හානි පමණක් සිදුව ඇති බව වාර්තා වේ.