පාතාලේ ලෝකේ රජ කරපු රොටුඹ අමිල හෙට දිවයිනට - CID විශේෂ කණ්ඩායමක් රුසියාවට

Report

රුසියාවේදී අත්අඩංගුවට පත්වූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවකු වන "රොටුඹ අමිල" නමැත්තා හෙට (20) දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව සඳහන්.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට රුසියාව බලා පිටත්ව ගොස් ඇති බව ද වාර්තා වේ.

මොහු දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙක් බවට තොරතුරු සඳහන්.

එබැවින් මෙරටින් පලා ගොස් සැඟව සිටියදී, 2025 වසරේ මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්