රාජ්‍ය සේවයට යන්න බලා සිටින අයට වැදගත් ආරංචියක් - 2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගයට දින නියම වෙයි

Report

2026 වසරට අදාළ දිවුරුම් දුන් භාෂා පරිවර්තක (දේශීය භාෂා) විභාගය ලබන නොවැම්බර් මස 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ එදින කොළඹ 10, ආනන්ද විද්‍යාලයේදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ අනුව විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රය සහ කාලසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moj.gov.lk වෙතින් ලබාගත හැකිය.

2026 අගෝස්තු 31 වැනිදා දක්වා සිංහල/ඉංග්‍රීසි සහ සිංහල/දෙමළ යන භාෂා විෂයයන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් වෙනුවෙන් මෙම විභාගය පැවැත්වෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

79 වන ජාතික නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට රජයෙන් තීරණයක්

79 වන ජාතික නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට රජයෙන් තීරණයක්

ලංකාවටම සුබ ආරංචියක් - ඉන්ධන ප්‍රශ්න ඉවරයි - සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සුපුරුදු ලෙස තෙල්

ලංකාවටම සුබ ආරංචියක් - ඉන්ධන ප්‍රශ්න ඉවරයි - සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සුපුරුදු ලෙස තෙල්