දරුණු අනතුරක් - නිවසක් ගිනිගනී
By Ashfa
කැලණිය, පෙතියාගොඩ ප්රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බව තොරතුරු වාර්තා වේ.
එම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙකක් පිටත් කර යැවූ බව ගිනි නිවන හමුදාව සදහන් කර ඇත.